ලංකාවේ ඉහල ඉල්ලුමක් සහිත පාඨමාලාවන්
දෙස් විදෙස් බොහෝ සිසුන් පිරිසක් තම ජීවිතය සාර්ථක කරගත්, අමතර ආදායම් මාර්ගයන් සකසා ගත් පාඨමාලාවන්
-
250 Students
-
104 Lessons
-
2 Students
-
68 Lessons
-
6 Students
-
102 Lessons
-
2 Students
-
68 Lessons
-
29 Students
-
17 Lessons
Student enrolled
Class completed
Satisfaction rate
Top instructors
STUDENTS SAY
Satisfaction is always present
Pensive-Tesla
සර් මම තාම ඉස්කෝලෙ යනවා .අපේ තාත්තා සර් ගෙ post එක්ක් දැකලා ඒකට join උනා ඒත් තාත්තට computer පිලිබද දැනුමක් නැති නිසා මේක කරගෙන යන්න මට බාර දුන්නා . සම්පූර්ණ මුදලම එකපාර ගෙවලා සර් එව්ව බඩු ටිකෙන් මං රැස් මලාව හදලා ඒක මං පන්සලකට නිකන් දුන්නා ඒකෙන්ම මට තව අඩි 1.5/2 රැස්මාල දෙකක order එකකුත් හම්බුනා . දැන් තවත් පොඩියට orders ටිකක් එනවා. සර් ගෙ cours එකේ සර් කියල දෙන එක පොඩි ලමයෙකුට උනත් තේරුම් ගන්න පුලුවන් . කිසිම දෙයක් බැරුව හිටිය මට දැන් led matrix studio එකෙන් වතුර වගේ රටා හැදා ග්න්න පුලුවන් . Starf number එක්ට massege එක දාපු ගමන් ඕනම දෙයක් අසා දැන ගැනීමෙ අවස්තාවත් සර් අපිට දුන්නා . ඊයෙ lesson එකෙන් පස්සේ තාත්තා කිව්වා බට කනු ටිකකුයි වියන් ටිකකුයි කොහොම හරි හදා ගමු කියලා. ඇත්තටම ගොඩා.........ක් ස්තුතියි සර් .👍 ඉස්කෝලෙ කිය්ල දෙන පාඩම් වලට වඩා තේරෙනව සර් උගන්වන දේ.. 💫🫶
Pensive-Tesla
සර් අද අපේ මාස තුනේ පන්තිය අවසන් දවස ගොඩක් සතුටුයි සහ හරි කණගාටුයි. සර් දුන්නු දේ අපට මහා සාගරයක් වගේ. මම ගොඩක් ආසාවෙන් හිටියේ field එකක් මේක. සර් ඇත්තටම ගුරුවරයෙක් නෙමෙයි දෙවියෙක්. ඔබතුමාගේ ගුණ යහපත්කම් වලට අපි ගොඩක් අගය කරනවා. ඔබතුමාගේ පන්තියට සහභාගි වීමෙන් අපට නව ජීවයක් සහ ආදායම් මාර්ගයක් සකසා දීම සහ දැනුම දීම එක සම්බන්ධව ඉතාමත් කෘතවේදීව හිසන හිසන හිසනම ආචාර කරනවා . ඒ වගේම කවදා හරි දවසක සර් බලන්න අපි එනවා. සර්ගේ ඉදිරි වැඩ කටයුතු සර්ව උපකාරීන් සාර්ථක වේවා. තෙරුවන් සරණයි! ඔබ දෙපළටම. 🙏🙏🙏
Pensive-Tesla
Sir මුදලට පමනක් මුල්තැන නොදී ඔබ ලබා දෙන සේවාව ගැන ඉතා මත් ම කෘතවේදීව ස්තුතිය පුද කරමි, පාටමාලාව අවසන් වුවද අවශ්‍ය විටක අපට සහය වීමට ඉදිරිපත් වීම ගැන ද අවන්ක ස්තුතිය පුද කරමි
Tony Chester
කාලයක් ඉගෙන ගන්න ආසාවෙන් හිටපු දෙයක්. කොච්චර හෙව්වත් හරි තැනක් ලැබුණෙ නෑ. අහම්බෙන් හරි නියම තැන හම්බවුණ නිසා හොඳ දැනුමක් ලබා ගත්තා.
මම දැනටත් ඉලෙක්ට්‍රොනික් රෙපෙයාර් වැඩ කරන කෙනෙක්. ඒත් මගෙ විෂය මේක නෙමෙයි. ඇත්තටම මම ලේඛකයෙක්. කලින් මාධ්‍යවේදියෙක්. අහසයි පොළොවයි වගේ විෂයන් දෙකක් වුණත් ආසාවෙන් කරපු නිසා ඉගෙන ගන්න පුළුවන් වුණා. සර්ගෙ කැපවීම සහ ඉගැන්වීම් අපූරුයි.
අවසානයේ එක දෙයක් කියන්න කැමතියි.
''අනුකාරකයන් බොහෝ දැක ඇතත් ඔබ අනභිභවනීයයි."
ස්තුතියි සර්
Tony Chester
අද ඉදන් පටන් ගත්ත දවස බැලුවොත් හිටපු තැන සහ ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ඒ ඔබ තුමා නිසා.මුදලට වඩා එහා ගිය දෙයක් ලබා දෙන්න දරණ උත්සාහය ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතී කරන කියන සියලු දේවල් සාර්ථක වේවා
PROFESSIONAL LECTURER PANEL
USER GUIDELINE
How to create a free account
How to purchase a course
How to watch lessons & courses
How to Login With Account
How To Oder With Items
Get in touch
Address :
Email :
- © 2025 Lakbima Digital Ocean .All rights reserved.
- © 2025 Lakbima Digital Ocean .All rights reserved.